හමුදා නිළධාරියා ආසාදනය වීමෙන් පසුව, හොරණ පවුල් 14 ක් නිරෝදායනයට ලක් කරයි. නගරයේ කඩසාප්පු කිහිපයක් ද වසා දමයි.

0
2967
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වූ හමුදා නිළධාරියෙකු සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැක කරන පවුල් දාහතරක් නිරෝදායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එසේම, අදාල හමුදා නිළධාරියා ගනු දෙනු කළ බවට සැක කරන, හොරණ නගරය තුළ පිහිටි කඩසාප්පු කිහිපයක්ද මේ වන විට වසා දමා තිබේ.

හොරණ නගරයේ ආරක්ෂාව තරකර ඇති අතර, ආසාදනයට ලක් වූ හමුදා නිළධාරියා සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස් සොයා යෑමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + eighteen =