සැගවී සිටින අයි.එස්. ත්රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා රටේ සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට කටයුතු යොදන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. මෙරටේ කිසිම ස්ථානයක නාදුනන පුද්ගලයන් සිටිය නොහැකි බවයි ජනාධිපති තුමාගේ අදහස.
හමුදාව සෑම ගෙදරකටම එන ලකුණු…!
0
653