හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් වේ.

0
457
- Advertisement -
Share

හිටපු යුද හමුදාපති, මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී තිබුණු සේවා දිගුව ඊයේ දිනයේ අවසන් වූ අතර, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 1984 වසරේ දී යුද හමුදාවට බැදී තිබුණි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම සහ රණ ශූර පදක්කම ආදී පදක්කම් රැුසකින් පිදුම් ලැබූ හමුදා නිළධාරියෙකි.

සිව්වන ඊළාම් යුද්ධයේ දී 58 වන සේනාංකයට අණ දුන්නේ මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 19 =