හමුදාපතිට එරෙහි ඇමරිකානු රජයේ තීරණයට විපක්ෂනායකගේ විරෝධය.

0
530
- Advertisement -

යුධ අපරාධ චෝදනා එල්ල කරමින්, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමීපතමයන්ට ඇමරිකාව විසින් පනවා තිබෙන තහනම සමබන්ධයෙන්, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය විරෝධය පළ කර තිබේ.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, සජිත් පේ‍්‍රමදාස මහතා පවසන්නේ, ශවේන්ද්‍ර සිල්වා යනු යුධ වීරයෙක් බව යි. එමෙන්ම, හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවද සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =