හපුතලේදි අනතුරට ලක්ව ඇත්තෙ ගුවන් හමුදාවට අයත් යානයක්

0
577
- Advertisement -

හපුතලේ ප්‍රදේශයේදි හෙළිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

ඒ හපුතලේ තම්බපිල්ල මාවත ආසන්නයේදි බවයි වැඩිදුරට තොරතුරු වාර්තා වන්නේ.

————————————————————————–

Update: හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 9 =