හඳුන් දිවි සිනහව

0
647
- Advertisement -
Share

ගල්ගමුව ප්‍රදේශයේ උගුලකට හසුව සිටි හඳුන් දිවියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වී තිබෙනවා. දේවගිරිපුර ප්‍රදේශයේ නිවසක් පිටුපස අටවා තිබු උගුලකට මෙම හඳුන් දිවියා හසුවී තිබුණා.

ඊයේ රාත්‍රීයේ මෙම සතා උගුලට හසුවීමෙන් පසු ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීන් අද අලුයම එම ස්ථානයට පැමිණ දිවියා බේරා ගැනීමට කටයුතු කළා.

දිවියාට වනජීවි නිලධාරීන් ප්‍ර‍තිකර කරමින් පවතින අතර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හඳුන් දිවියා රක්ෂිතයකට මුදාහැරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 2 =