හදුනා ගනු ලබන ආසාදිතයන් සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක ආසාදිතයන් පිරිසක් සමාජය තුළ සිටිය හැකියි.

0
259
- Advertisement -

හදුනා ගනු ලබන ආසාදිතයන් සංඛ්‍යාව මෙන්
දෙතුන් ගුණයක ආසාදිතයන් පිරිසක්
සමාජය තුළ සිටිය හැකියි.

මේ වන විට සෑම දිනකම පාහේ දෙදහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයක් හදුනා ගනු ලැබේ. මෙසේ හදුනා ගනු ලබන ආසාදිතයන් සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක – හදුනා නොගත් ආසාදිතයන් පිරිසක් – සමාජය තුළ සිටිය හැකි බව අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මැතිණිය පවසයි.

ජනතාව අනවශ්‍ය සංචරණ නවතා, නිවෙස් තුළට වී සිටීමේ වැදගත් කමද ඇමති තුමිය අවධාරණය කරයි.

කොරෝනා එන්නත් සදහා ලෝකය තුළ පවතින දැඩි ඉල්ලූම හමුවේ, එන්නත් ලබා ගැනීමේ අපහසුතාවක් පවතින බව ඇමතිනිය පවසයි.

ඇස්ට‍්‍රසෙනෙකා සහ ෆයිසර් බයොන්ටෙක් යන එන්නත් සදහා ඇණැවුම් ලබා දී ඇති නමුත් මේ දක්වා යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ඇමතිනිය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =