හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බ‍්‍රයන් ලාරා රෝහල්ගත කරයි

0
872
- Advertisement -


හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක බ‍්‍රයන් ලාරා, හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කෙසේ වෙතත්, මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර අනිද්දා එනම්, ජූනි 27 වෙනිදා පැවැත්වෙන තරඟයේ විස්තර ප‍්‍රචාරයට තමන් සහභාගී වන බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + three =