‘හදවතට එකග නම් ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගන්නවා…!’ සජිත් රනිල්ට කියයි.

0
660
- Advertisement -

ඉදිරි මහ මැතිවරණය සදහා, තමන් ගොඩ නගා තිබෙන පුළුල් සන්ධානයට හදවත ලකුණින් තරග වැදීමට එකග වනවා නම්, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබා දීමට තමන් සූදානම් බව, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =