හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කෙරේ.

0
495
- Advertisement -
Share

නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =