ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකාරදුරයෙන් ඉවත් කර සියද චන්දික හතුරුසිංහ අදටත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් මසකට ඩොලර් 40000 ක වැටුපක් ගන්නා බව වාර්තා වේ. ඔහු සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය අතර අත්සන් තබා ඇති ගිවිසුම අහෝසි වීමට තවත් මාස 19 ක කාලයක් පවතී. මේ කාලය තුළ චන්දික හතුරුසිංහ ශ්රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හෝ 15 න් පහළ කණ්ඩායමේ පුහුණුකාදුරයට අනුයුක්ත කිරීමේ සූදානමක් පවතී.
හතුරුගෙන් වැඩ නො ගනී; වැටුප් ගෙවයි.
0
671