හතරක් මිය යයි. හතක් අතරුදහන්. 170,000 කට වඩා වැඩි පිරිසකට පීඩා.

0
308
- Advertisement -

හතරක් මිය යයි.
හතක් අතරුදහන්.
170,000 කට වඩා වැඩි පිරිසකට පීඩා.


අධික වර්ෂාපතනය සමග ඇති වී තිබෙන නාය යාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, තවත් හත් දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් නිවස 570 කට ආසන්න ප‍්‍රමාණයක් හානි වී ඇති අතර, පුද්ගලයන් 170,000 ක් පමණ පීඩාවට පත්ව ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + five =