හකීම් – මනෝ සහ රිෂාද් සජිත්ව ඉල්ලති.

0
1211
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ම තරඟ කළ යුතු යැයි යන දැඩි ස්ථාවරයක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිටියද, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන, රාවුෆ් හකීම්, මනෝ ගනේශන් සහ රිෂාද් බදියුදීන් යන අමාත්‍යවරු, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකා කළ යුතු යැයි යන ස්ථාවරයේ සිටින බව රාවය පුවත්පත වාර්තා කරයි.