හකීම් ආණ්ඩුවට එක්වීමට සූදානම්..! විස්සටත් ලොකු විරෝධයක් නැති බව කියයි.

0
641
- Advertisement -
Share

හකීම් ආණ්ඩුවට එක්වීමට සූදානම්..!
විස්සටත් ලොකු විරෝධයක් නැති බව කියයි.

මුස්ලිම් කොන්ග්‍රසය, ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් ඇති බවට රාවයක් පවතී. තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක සාකච්ඡාවක් ද සිදුව ඇති බවයි.

යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මුස්ලිම් කොන්ග්‍රසය මධ්‍යස්ථ අදහසක් දරන බව ද වාර්තා වේ. 20 සම්බන්ධයෙන් එම පක්ෂයේ නිල මතය මෙතෙක් ඉදිරිපත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =