හකීම්ගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක්

0
617
- Advertisement -
Share

ඒ , කොළඹ – 7, මලලසේකර මාවතේ පිහිටි තම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් අස්ථාන ගත වී ඇති බව පවසමින්.

අලෙවි කිරීමට නියමිතව තිබූ මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් ලබා ගත් බවත්, එය නිවසේ කාමරයක තැබූ බවටත් පැමිණිල්ලේ සඳහන් වනවා.

කෙසේ වෙතත්, නිවසේ සේවය කළ සේවිකාවන් තුන් දෙනෙකු මීට දින කිහිපයකට ඉහත දී නිවසින් පිටව ගොස් ඇති බවට ද අමාත්‍ය රවුෆ් හකීම්ගේ බිරිඳ විසින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =