සෞඛ්‍ය සේවකයන්, ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන සියළු මිනිසුන් වෙනුවෙන්, නෙළුම් කුළුණ ආලෝකවත් කරයි.

0
518
- Advertisement -

කොරෝනා වෛරසයට එරෙහි සටනට නායකත්වය දෙමින් සිටින, සෞඛ්‍ය සේවකයන්, ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු, සෙියළු මිනිසුන් වෙනුවෙන් ජාතියේ ගෞරවය ප‍්‍රධානය කිරීම සදහා, අද පස්වරු 6.45 ට නෙළුම් කුළුණ ආලෝකවත් කරන බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 14 =