“සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කර නැත්නම්
බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරනවා.”
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.
බ්‍රැන්ඩික්ස් සමගාම, නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර නැති බවට විවිධ පාර්ශ්වයන් වෙතින්, එල්ල කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණයක් අරඹන ලෙස, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර ඇති බව අද ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
බ්‍රැන්ඩික්ස් සමාගද ඇතුළුව, සෑම සමාගමක්ම සහ සෑප පුරවැසියෙක්ම රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පවසන අමාත්‍යවරයා, අදාල සමාගම, එකී සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කර නැතිනම්, නිරෝධායන නීතිය යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවද පවසයි.
Except Chinese and Indians.