සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා.

0
1108
- Advertisement -

තමන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ඇමතිනී නදීන් ඩෝරියස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුගමය කරමින් ඇය තම නිවසේ රැඳී සිටින බව සඳහන්.

මේ අතරතුර කාලය තුළ ඇය හා සම්බන්ධ වූ පුද්ගලයන් සොයා බැලීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටිනවා.

එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයන් 382ක් වාර්තා වූ අතර මරණ 6ක් සිදු වී තිබෙනවා.

දිනකට පරීක්ෂා කිරීම් 10 000 සිදු කළ හැකි ආකාරයට සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =