සෝදිසි මෙහෙයුමකදී වැවකින් අධිබලැති බෝම්බයක්

0
630
- Advertisement -

මඩකලපුව නගරයට යාබද ඇති පුම්බකාර ප්‍රදේශයේ වැවේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ සවස සොයා ගෙන තිබෙනවා.

මඩකලපුව මහා නගර සභා සේවකයින් වැව අයින පිළිසකර කිරීමේදී මෙම බෝම්බය සොයාගෙන පොලිසියට දැනුම් දී තිබෙනවා.

එම ස්ථානයට ගිය බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ අංශය හා පොලිසිය මේ සම්බන්ධව විමර්ශන සිදුකරන අතර මෙම අධිබලැති ක්ලේමෝ බෝම්බය LTTE සංවිධානය කාල වකවානුවේ භාවිතා කල එකක් බවයි හමුදාව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − ten =