සොත්ති උපාලිගේ දියණිය අත් අඩංගුවට ගනී.

0
716
- Advertisement -

සොත්ති උපාලිගේ දියණිය අත් අඩංගුවට ගනී.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගත් තරුණිය, මෙරට අපකීර්තිමත් පාතාල කල්ලි නායකයෙකු වූ සොත්ති උපාලිගේ දියණිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

සොත්ති උපාලිගේ දියණිය වන ඇයගෙන් කරන ලද ප‍්‍රශ්න කිරිම් හමුවේ වැඩි දුර විමර්ෂණ සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අද දිනයේ දී මාලබේ, කඩුවෙල සහ වැලිවිට යන ප‍්‍රදේශවල කරන ලද මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් තුන්සියයක් සහ රුපියල් කෝටි පහක පමණ මුදල් ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 13 =