සේවක වැටුප් ගෙවීම සදහා ශ‍්‍රී ලංකා හෝටල් සංගමය රජයෙන් රුපියල් බිලියන 06 ක් ඉල්ලයි. රජය නිහඩයි.

0
342
- Advertisement -
Share

සේවක වැටුප් ගෙවීම සදහා, රුපියල් බිලියන 06 ක ණය සහනයක් කඩිනමින් තමන්ට ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා හෝටල් සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම තමන් රජය වෙත ඉදිරිපත් කර මාසයකට ආසන්න කාලයක් ගෙවී ඇති නමුත්, මෙතෙක්, ඊට යහපත් ප‍්‍රතිචාරයක් රජයෙන් ලැබී නැති බව සංගමයේ ප‍්‍රධාන විධායක නිළධාරී, අමල් ගුණතිලක සදහන් කරයි.

2018 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ආදායමක් සංචාරක කර්මාන්තයෙන් ලංකාව උපයා තිබුණි. දෙවැනියට වැඩිම විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට උපයා දෙන ක්ෂේත‍්‍රය වන්නේ ද සංචාරක කර්මාන්තයයි

කොරෝනා ව්‍යාප්තිය සමග, මෙරට සංචාරක කර්මාන්තය මුළුමනින්ම වාගේ බිද වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 3 =