සේවකයෙක් ආසාදිතයෙක් බව තහවුරු වේ. එන්ඩීබී බැංකුවේ මැරීන් ඩ්‍රයිව් ශාඛාව තාවකාලිකව වසා දමයි.

0
342
- Advertisement -
Share
9 / 100

සේවකයෙක් ආසාදිතයෙක් බව තහවුරු වේ.
එන්ඩීබී බැංකුවේ මැරීන් ඩ්‍රයිව් ශාඛාව තාවකාලිකව වසා දමයි.


එන්.ඩී.බී මෙරීන් ඩ්‍රැයිව් ශාකාව තාවකාලිකව වසා දමා ඇති බව එම බැංකුව නිවේදනය කරයි.
එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව, බැංකුව මෙම තීරණය ගෙන තිබේ.

අදාල කර්ය මණ්ඩල සාමාජිකයා, ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 11 =