සේනාධිපතිගෙන් පාවෙන නිරෝධායන මධ්‍යස්ථාන සංකල්පයක්.

0
138
- Advertisement -
Share

සේනාධිපතිගෙන් පාවෙන නිරෝධායන මධ්‍යස්ථාන සංකල්පයක්.

කොරෝනා උවදුව මධ්‍යයේ, විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන ඒම සදහා, මගී ප්‍රවාහන නෞකා උපයෝගී කර ගැනීම පිළිබදව සැලසුමක්, නිශ්ශංක සේනාධිපති විසින් රජයට ඉදිරිපත් කර තිබේ. එකවර පුද්ගලයන් දස දහසක් පමණ ගෙන යා හැකි, මෙම මගී ප්‍රවාහන නෞකා, මැදපෙරදිග කලාපයට පිටත් කර යවා, එහි සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන ඒම මෙම සැලැස්මේ මූලික හරයයි.

දින දා හතරක් මහ මුහුදේ දීම අදාල පිරිස් නිරෝධානයට යොමු කරන අතර, පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළුව අත්‍යවශ්‍ය වෛද්‍යමය කටයුතුද නෞකාව තුළ දී ම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + eight =