සේනාධිපතිගෙන් පලිගත්තේ ඇයි අහන්න; රාජිත, චම්පික, අර්ජුන සහ අනුර හෙට ජනාධිපති කොමිසමට කැදවයි.

0
271
- Advertisement -
Share

සේනාධිපතිගෙන් පලිගත්තේ ඇයි අහන්න;
රාජිත, චම්පික, අර්ජුන සහ අනුර
හෙට ජනාධිපති කොමිසම හමුවට කැදවයි.

පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස, රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන අයට නොතීසි භාර දී තිබේ.

ඔවුන්ට එරෙහිව පැමිණිලි ගොනු කර ඇත්තේ, ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =