සේනාධිපතිගෙන් කෝටි පහක කප්පම් ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා එම මුදල ආපහු සේනාධිපතිට දෙයි.

0
456
- Advertisement -

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී, තමන්ගෙන් කෝටි පහක කප්පම් මුදලක් ලබා ගත් ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා, එම කප්පම් මුදල ආපසු තමන්ට භාර දුන් බව නිශ්ශංක සේනාධිපති පවසයි.

අදාල ව්‍යාපාරිකයා, එම කප්පම් මුදල ලබාගෙන ඇත්තේ නිශ්ශංක සේනාධිපති සිරගතව සිටි සමයේ දී ය.

අදාල ව්‍යාපාරිකයා, කප්පම් ඉල්ලා තමන්ට දුන් දුරකථන ඇමතුම තමන් විසින් පටිගත කර ඇති බවද නිශ්ශංක සේනාධිපති පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − four =