සෙල්ලන් පිස්තෝල නගරාධිපති අවුරුදු පහකට හිරේ.

0
544
- Advertisement -
Share

2014 වසරේ අපේ‍්‍රල් මස 17 වෙනිදා, මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය පරිශ‍්‍රය පරීක්ෂා කර බැලීමට ගිය එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමට අදාල පැමිණිල්ල විභාග කළ හම්බන්තොට මහාධිකරණය, සිද්ධියට සම්බන්ධ නගරාධිපතිවරයා වන එරාජ් ප‍්‍රනාන්දු ට වසර පහක සිර දඩුවමක් නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − 3 =