සූරියවැව දි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පහරදීම හෙළා දකිනවා – නාමල් රාජපක්ෂ

0
574
- Advertisement -

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂකයින්ට පහරදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම අදාළ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =