සූරියවැවටත් වඩා විශාල දැවැන්ත කි‍්‍රකට් කී‍්‍රඩාංගනයක් හෝමාගම ඉදිකිරීම අරඹයි.

0
939
- Advertisement -

ලංකාවේ දැවැන්තම කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය, හෝමාගම දියගම ඉදිකරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්, ප‍්‍රියන්ත බන්දු, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්ම් ප‍්‍රනාන්දු හා එක්ව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද, ක‍්‍රීඩාංගනය ඉදිකිරීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 13 =