සූඩාන මිලිටරි ජුන්ටාවේ නායකයා සහ එරට ජනතා නායකයා අතර, බල හුවමාරුව සඳහා වූ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඕමාර් අල් බෂීර් බලයෙන් පහකර එරට හමුදාව බලය අත්පත් කර ගත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ය.
සූඩාන මිලිටරි ජුන්ටාවේ නායකයා සහ ජනතා නායකයා අතර ගිවිසුමක්…!
0
799