“සුළුතරය වූ පමණින් මතය සාවද්‍ය නොවේ.
ගිරිය පුප්පගෙන කෑගැසූ පමණින් කිසිවෙකු දේශපේ‍්‍රමී නොවේ.” අධිකරණ අමාත්‍ය අලි සබ්රි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඔහුගේ ෆේස් බුක් පිටුවේ මීට පැය කිහිපයකට පෙර සටහනක් තබා තිබේ.
මෙම සටහන, වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන්, ඇතැම් පිරිස් ගෙන යන විරෝධයට දැක් වූ ප්‍රතිචාරයක් විය හැකි ය.
මෙම සටහන මගින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පවසයි.
සුලුතරය වූ පමණින්ම මතය සාවද්‍ය නොවේ බහුතරය වු පමණින්ම මතය නිවැරැදි නොවේ ! මතයක් පුකාශ කල පමණින් කිසිවෙකු අන්තවාදී නොවේගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ !