සුළිකුණාටුවේ බලපෑමෙන් බංගලාදේශයේ සහ නැගෙනහිර ඉන්දියාවේ 20 ක් මරුට.

0
400
- Advertisement -

අම්ෆන් සුළිකුණාටුවේ බලපෑමෙන්, බංගලාදේශය සහ නැගෙනහිර ඉන්දියාව තුල පුද්ගල මරණ 20 ක් මේ වන විට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, කුණාටුව හේතුවෙන් දහස් ගණනින් නිවාස විනාශ වී ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 11 =