සුසිල් ප්‍රේම්ජයන්ත් ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්.
අමාත්‍යධූර නොලැබුණු කණ්ඩායම අතර සිටි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනමා තිබේ.
ඒ අනුව, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.