සුෂාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් සල්මන් ඛාන්, සංජය ලීලා බන්සාලී, කරන් ජොහාර් හා එක්ටාර් කපූර් යන අයට එරෙහිව නඩු දමති.

0
1300
- Advertisement -
Share

සුෂාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් සල්මන් ඛාන්, සංජය ලීලා බන්සාලී, කරන් ජොහාර් හා එක්ටාර් කපූර් යන අයට එරෙහිව නඩු දමති.

සියදිවි හානිකර ගැනීමෙන් මිය ගිය, සුෂාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන්, බොලිවුඩයේ දැවැන්තයන් කිහිප දෙනෙකුට එරෙහිව, නීතීඥවරයෙකු විසින් නඩු පවරා තිබේ.

නඩුපරවා ඇත්තේ, සල්මාන් ඛාන්, සංජයලීලා බන්සාලි, කරන් ජොහාර් සහ එක්ටාර් කපූර් යන අයට එරෙහිව යි.

ඔවුන් සියළු දෙනා, හිතාමතාම, සුෂාන්ත් සිං ගේ චිත්‍රපට තිරගත වීම වැළැක්වීම සදහා කුමන්ත්‍රණය කර ඇති බවත්, ඒ හේතුව නිසාම, සිනමා තරු එක්වන උත්සව සදහා ඔහුට ආරාධනා කිරීම් අත්හිටුවා ඇති බවටත් නීතීඥවරයා චෝදනා කරයි.

ඉන්දියානු සිනමාව ඥාතී සංග්‍රහය මත පදනම් වූ කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඒ තුළ, සිනමාවට සම්බන්ධ ඥාතී සම්බන්ධතා නැති අයෙකුට හිස එසවීම අපහසු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =