සුව වූ ගණන 04 ක්.

0
870
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට රෝහල්ගත කර සිටින පිරිස අසූවකි. මේ අතරින් සිව් දෙනෙකු දැනටත් සුවය ලබා සිටින බව වාර්තා වේ.

සුවය ලැබූ සිව් දෙනා අතරට, පළමු රෝගියා ලෙස වාර්තා වූ සංචාරක ම`ගපෙන්වන්නාද ඇතුළත් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + thirteen =