සුවසැරියට අළුතින් ගිලන් රථ 112 ක්. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජනා කරයි.

0
117
- Advertisement -

සුවසැරියට අළුතින් ගිලන් රථ 112 ක්.
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජනා කරයි.


සුවසැරිය ගිලන් රථ සේවය සදහා අළුතින් ගිලන් රථ 112 ක් එක් කිරීමට
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය වෙත ස්තුතිය ප්‍රකාශ කරමින් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක්ද තබා තිබේ.

රට මුහුණ දී තිබෙන කොරෝනා වසංගතය හමුවේ, සුවසැරිය ගිලන් රථ සේවයෙන් පොදුවේ මහජනතාවට ලැබෙන සේවය සියල්ලන්ගේ ම පැසසුමට ලක්ව තිබෙන බව නොරහසකි.