සුභ ආරංචියක්…! පළාත් සභා මැතිවරණය ජූනි මාසයට පෙර…!

0
175
- Advertisement -

ජූනි මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවට වූ යෝජනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කැබිනට් මණ්ඩලයේ සියලූම සාමාජිකයන් ජනාධිපතිවරයාගේ එකී යෝජනාවට පක්ෂව ඡුන්දය දී ඇත. මැතිවරණ කල් දමන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය බව එක්සත් ජාතික පෙරමුණ චෝදනා කරයි. කෙසේ වෙතත්, පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පාර්ලිමේන්තුව විසින් පනතක් සම්මත කර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =