සුපිරි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයාට බිරිඳගෙන් නඩු

0
81
- Advertisement -

ඉන්දීය ක්‍රිකට් කාණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමිට එරෙහිව එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිද වන Hasin Jahan විසින් ගොණු කර ඇති ගෘහස්ථ හිංසන චෝදනා හේතුවෙන්.

මොහොමඩ් ෂමිගේ සහෝදරයා වෙත ද මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දින 15ක් තුළ දී මොහොමඩ් ෂමිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + fifteen =