සුජීවගෙන් අකිලට ලිපියක්.

0
48
- Advertisement -

අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් එජාපයේ විනය නීති කඩකළ බවට සදහන් කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යවන ලද ලිපියට සුජීව සේනසිංහ මහතා විසින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත.

මෙම ක්‍රියාමාර්ගය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් කළ දෙයක් බව පෙන්වා දෙන සුජීව සේනසිංහ අමාත්‍යවරයා එම ලිපිය යොමුකල පුද්ගලයන් පිළිබද වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත්තෙ යන්න පිළිබදව තමන්ට මුලින්ම දන්වන මෙන් ඔහු ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + eight =