සී.අයි.ඩී ය අසමත්. රවී; අද හෝ හෙට භාරවීමට සූදානම්.

0
399
- Advertisement -

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සදහා වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක, අද දිනයේ හෝ මේ සතිය ඇතුළත දී අධිකරණයට භාර වීමට හෝ පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමට සූදානමින් සිටින බවට විශ්වසනීය ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු මුදල් ඇමති රවී කරුණානායක අත් අඩංගුවට ගැනීම සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් කිහිපයක් ම යොදා ඇති නමුත්, මේ වන තෙක් ඔවුන්ට රවී කරුණානායක අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =