සී.අයි.ඩී යේ කණ්ඩායම් හය තවමත් බදියුදීන් සොයයි.

0
183
- Advertisement -
Share
4 / 100

සී.අයි.ඩී යේ කණ්ඩායම් හය
තවමත් බදියුදීන් සොයයි.

හිටපු අමාත්‍ය බදියුදීන් අත් අඩංගුවට ගන්නා ලෙස, නීතිපතිවරයා විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ පසුගිය 13 වන දා ය.

එදා සිට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය බදියුදීන් සොයමින් සිටින අතර, මෙතෙක් ඔහු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ දී, රිෂාද් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍යවරයාගේ බිරිදගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 11 =