සී.අයි.ඒ කාරයන් 17ක් අත් අඩංගුවට.

0
721
- Advertisement -

ඉරානය තුළ ඔත්තු බැලූ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉරානය පවසයි.

ඇමරිකාව විසින් මෙම ඔත්තු කරුවන් යොදවා ඇත්තේ ඉරාන න්‍යෂ්ඨික වැඩ පිළිවෙල පිළිබඳව ඔත්තු බැලීමට බවයි ඉරානය පවසන්නේ.

අත් අඩංගුවට ගත් සී.අයි.ඒ ඔත්තු කරුවන්ගෙන් කීප දෙනෙකුට මරණ දඩුවම ලබා දීමට බලාපොරොත්තු වන බවද ඉරානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 4 =