සීමාවන්ට යටත් ව, නොවැම්බර් 23 පාසල් යළි විවෘත කරයි.
බස්නාහිර පළාත සහ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල හැර, සියළු පාසල්, හය ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා පමණක් නොවැම්බර් 23 වන සදුදා සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.