සිහින කුමරා ජස්ටින් ලගදිම විවාහ වෙයි.

0
1081
- Advertisement -

ජස්ටින් බීබර් කියන්නෙ මුළු ලෝකයේම ආකර්ෂණය දිනා ගත් සුපිරි ගායකයෙක් 25 වන වියෙ පසු වන ජස්ටින් බීබර්ට අදටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ඔහු පසුගිය වසරේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පීනියක් වන හෙයිලි බල්දවින් එක්ක විවාහ ගිවිස ගත්තා.

නමුත් ඔවුන්ගෙ කාර්යබහුල බව නිසා ඔවුන්ට විවාහ උත්සවයක් ගන්න එක ප්‍රමාද වුණා. කෙසෙ වෙතත් විදේස් මාධ්‍ය සදහන් කරන්නෙ මොවුන් දෙදෙනාගෙ විවාහ උත්සවය ලොකුවට ගන්න බලාපොරොත්තු වන බවයි.

එය මේ වසරෙ සැප්තැම්බර් මාසේ සිදු කිරිමට නියමිත බවත් ඔවුන් සදහන් කරනවා.