සිවාජිලිංගම් අත් අඩංගුවට ගනී.

0
483
- Advertisement -
Share

සිවාජිලිංගම් අත් අඩංගුවට ගනී.

යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව, උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

2018 වසරේ දී ඔහුට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුවයි, මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.

නාවික හමුදාවට පැවරීමට නියමිතව තිබුණු අක්කර 600 ක භූමි භාගයක් මැනීම් කටයුතු සිදු කිරීමට ඉඩ නොදී බාධා කිරීම සහ රජයේ දේපළවලට හානි කිරීම යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − three =