සිල් රෙදි නඩුවෙන් නිදොස්කොට නිදහස් වූ අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරයි.

0
244
- Advertisement -

සිල් රෙදි නඩුවෙන් නිදොස්කොට නිදහස් වූ අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරයි.


2021 ජනවාරි මාසයේ පළමු වැනි දා සිට බලපැවැත්වෙන පරිදි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරය සදහා, අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.

අනුෂ පැල්පිට, පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර තිබුනි.

සුප‍්‍රසිද්ධ සුදු රෙදි නඩුවේ ප‍්‍රධාන චූදිතයෙකු ලෙස නම් කර සිටි අනූෂ පැල්පිට මහතා, පසුගියදා ඔහුට එරෙහිව එල්ල වී තිබුණු සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබී ය.