සියළුම පාසල් සැප්තැම්බර් අටවනදා සිට විවෘතයි.
පළමු අදියර ලෙස, හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණීන් සැප්තැම්බර් මාසයේ 2 වන දා විවෘත කිරීමට තීරණය කර ඇති අතර, ප්‍රාථමික අංශය සැප්තැම්බර් 08 වන දා විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.