“සියලුම වරායන්, ගුවන් තොටුපළවල් වසා – රජයේ නිවාඩු සතියක කාලයක් දිර්ඝ කරන්න”

0
8167
- Advertisement -

කොරෝනා වෛරස‍යේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් ලිපියක් මගින් වැඩි දුරටත් සදහන් කර ඇත්තෙ රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සදහා වසා දමන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =