සිනොෆාම් මාත‍්‍රා මිලියනයක් අද උදෑසන ගෙන එයි.

0
214
- Advertisement -

සිනොෆාම් මාත‍්‍රා මිලියනයක් අද උදෑසන ගෙන එයි.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතින් මාත‍්‍රා මිලියනයක ප‍්‍රමාණයක් රැුගත් ගුවන් යානය අද උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

එක් වරක දී වැඩිම එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණයක් මෙරටට ගෙන ආ පළමු අවස්ථාව මෙයයි.

සිනොෆාම් එන්නත් මාත‍්‍රාවක් සදහා ශී‍්‍ර ලංකා රජය ඩොලර් පහළොවක මුදලක් වැය කරන බව පසුගිය දා වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =