සිංහාවලෝකනයේ ජංගු හොලිවුඩයට – Dilan Jay

0
692
- Advertisement -
Share

සිංහාවලෝකනය සිනමා පටයේ ජංගුවේ චරිතය රඟ පෑ, ඩිලාන් ජයසිංහට හොලිවුඩයෝ දොරටු වී තිබෙනවා. රංගන ශිල්පියෙකු වෙනවාට අමතරව, ඩිලාන් හොඳ ගායකයෙක්. ඩෙලෝන් යන අන්වර්ථ නාමයෙන් අපි හදුනාගෙන හිටිය රැප් ගායකයා වෙනින් කවුරුවත් නෙවෙයි, ඩිලාන් ජයසිංහ. රැුප් ගායකයෙකු විදිහට ඔහු ක්ෂේත‍්‍රයේ බොහෝ දුර ගමනක් ගිය අයෙක්.

ඩිලාන් ජයසිංහ රංගනයෙන් දායක වුණු හොලෝ පොයින්ට් චිත‍්‍රපටය මේ වසරේ දෙසැම්බර් මාසයේ තිරගත වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =