සිංහරාජය රැක ගන්න පරිසර සංවිධාන ජිනීවා යති.

0
222
- Advertisement -
Share
4 / 100

සිංහරාජය රැක ගන්න
පරිසර සංවිධාන ජිනීවා යති.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වන බවට චෝදනා කරමින්, පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය, ජිනීවා හි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය, පසුගිය 16 වන දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිල්ල තමන් වෙත ලැබුණු බවට, ජිනීවා හි මානව හිමිකම් කොමිසම තහවුරු කර ඇති බව වාර්තා වේ.

සිංහරාජ වනාත්තරය මැද්දෙන් ලංකාගම සිට දෙනියායට මාර්ගයක් ඉදිකරමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් පරිසර සංවිධාන සිය විරෝධය පළ කර තිබේ.

කෙසේ වෙතත්, එම විරෝධය නොතකා හරිමින්, මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − one =